නවතම පුවත්

ආගමික සහ ජාතිකත්ව සම්බන්ධ අන්තවාදී මත පතුරුවන ෆේස්බුක් ගිණුම් පිටු ඉවත් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ආගමික සහ ජාතිකත්ව සම්බන්ධ අන්තවාදී මත පතුරුවන සහ ලිංගික දර්ශන ඇතුළත් ගිණුම් හඳුනාගනිමින් ඒවා ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය මේ වනවිට විශේෂ නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාවද ඇතුළු ලොව පුරා සෑම රටක්ම ආවරණය වන ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටද ෆේස් බුක් ආයතනය කටයුතු යොදා ඇත.

මේ වනවිටත් එය යටතේ ෆේස්බුක් පිටු (Facebook page) 2,632ක් ,ෆේස්බුක් ගිණුම් විශාල සංඛ්‍යාවක් සහ කණ්ඩායම් ගිණුම් (Group) කිහිපයක් ඉවත්කර ඇත ..

එම ගිණුම් අතර ඉරානයේ ගිණුම් 513ක්, රුසියාවට සම්බන්ධ ගිණුම් 1,907 ක් ඉවත් කර බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්