නවතම පුවත්

මාලදිවයිනට යන යානයක කංජිපානි එක්ක ආ දෙන්නෙක් ඉඳලා

අසංක

අසංක

දම්පත් රණසිංහ

රහසිගතව මාලදිවයින බලා යන ගුවන් යානයේ නැග සිටියදී චාමර සම්පත් ඇතුලු දෙදෙනෙකු රහස් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

චාමර හැර කංජිපානි සමග පැමිණි අනිත් දෙදෙනා වන්නේ ඇන්ඩර්සන් හා අනුෂ්ක කෞෂාල් යන අයයි.

කංජිපානි ඉම්රාන් ඇතුළු සිව්දෙනෙකු ඩුබායි පොලීසියෙන් නිදහස් කර දිවයිනට පැමිණියේ අද පෙරවරුවේයි.

මාලදිවයිනට පනින්න ගිය කංජිපානි අත්අඩංගුවට

දම්පත් රණසිංහ

ඩුබායි සිට මාලදිවයින බලා යාමට ටිකට්පත් රැගෙන කටුනායකට පැමිණ හොර රහසේ මාලදිවයිනට පැනයාම සඳහා ගුවන්තොටුපලේ මාලදිවයිනට හුවමාරු වන පර්‍යන්තයේ රැඳී සිටියදී කංජිපානි ඉම්රාන් රහස් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සමග පැමිණි සෙසු 3දෙනා මේ වනවිට හඳුනා ගනිමින් සිටියි.

කංජිපානි ඉම්රාන් ඇතුළු 6ක් දිවයිනට

දම්පත් රණසිංහ

මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහි දී අත්අඩංගුවට ගැනුණු කංජිපානි ඉම්රාන් ඇතුළු 6දෙනෙක් එරට පොලීසියෙන් නිදහස් කර මේ වනවිට දිවයිනට පැමිණෙමින් සිටියි.

ඔහු කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්