නවතම පුවත්

ආදායමට වඩා තවමත් රටේ වියදම අධිකයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය තවමත් දරුණ මට්ටමක පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා. අද පැවති උත්සවයකට එක් වෙමින් ලේකම්වරයා පැවසුවේ රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ මාසික වැටුප් ගෙවීම සහ සමාජ සුබසාධන පවත්වාගෙන යාමට රජයේ මාසික ආදායම තවමත් ප්‍රමාණවත් නොවන බවයි.

රාජ්‍ය ආදායම රුපියල් බිලියන 145ක මට්ටමක පවතිද්දී අත්‍යාවශ්‍ය වියදම් සඳහා පමණක් රුපියල් බිලියන 154ක් වැය වන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන පැවසුවේ.

රාජ්‍ය ආදායම වැඩි කර ගත්තද රාජ්‍ය වියදම එක්වර අඩු කර ගැනීමට නොහැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මුදල් අමාත්‍යාංශයේ අද මෙම සාකච්ඡාව පැවැත්වුණේ රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම සඳහා ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන නව බදු ප්‍රතිපත්ති පිළිබඳ පැහැදිලි කිරීමටයි. මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියද එක්ව සිටියා.

radioneth cuts · SIYABALAPITIYA 04
බදු වැඩි කිරීම හැර මේ මොහොතේ කිසිදු වෙනත් විකල්පයක් නොමැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්