මෙතෙක් ලංකාවට ආනයනය කල බෝග 14ක් රටතුල කඩිනමින් ප්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක් රජය ආරම්භ කර තිබේ.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ය.
එම වැඩසටහන දිවයිනේ ස්ථාන කීපයකදී සංකේතවත්ව ඊයේ ආරම්භ කරන ලදී.