නවතම පුවත්

ආරක්ෂක උපදේශක හා විගකාධිපති පත්කෙරේ

අසංක

අසංක

නව විගණකාධිපතිවරයා ලෙස චූලන්ත වික්‍රමරත්න මහතා පත්කර තිබේ.එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස හිටපු පොලිස්පතිවරයකු වන එන්කේ ඉලංගකෝන් මහතා පත්කර ඇත.ඔවුන් අද පෙරවරුවේදී අදාළ පත්වීම් ජනාධිපතිවරයා අතින් ලබාගෙන තිබුණි.

නව විගණකාධිපතිවරයා සඳහන් කළේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දශක තුනක සේවයෙන්  පියවරෙන් පියවර විගණකාධිපති ධූරය දක්වා පැමිණිමට තමාට හැකි වීම පිළිබඳව සතුටට පත්වන බවය. රටේ උත්තරීතර විගණන ආයතනය තව දුරටත් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයට සහය වන  බවද හෙතෙම සඳහන් කළේය.  ජාත්‍යන්තර මට්ටමේ නව ක්‍රමවේද භාවිතයට ගනිමින් නිළධාරීන් පුහුණු කිරිමට පරිගණක තාක්ෂණය යොදා ගැනිම ශක්තිමත් කරමින් කාර්යය සාධනය ඉහළ නැංවීමටත් තමත් අපේක්ෂා කරන බව නව විගණකාධිපතිවරයා සදහන් කළේය

එමෙන්ම සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නිතිපතිවරයා ලෙස පත් කර තිබේවිකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙස පත්කරනු ලැබීය.

එකී පත්වීම්වලට අමතරව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පත් කර තිබේ.

අදාළ සියලු පත්වීම්ලාභීන් අද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊට අදාල පත්වීම් ලිපි ලබා ගත්හ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්