එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය සම්බන්ධයෙන් අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සිය නිල ට්විටර් ගිණුමේ මුදාහැර තිබූ සටහනකි මේ.
සජිත් ප්‍රේමදාස මහතාට සැබෑම ශක්තිය ඇය බවත් එය තමා පසුගිය මාස කිහිපය පුරා දුටු බවත් සජිත් ප්‍රේමදාස මහතා හා බිරිඳ අතර අන්‍යෝන්‍ය ආදරය තව තවත් වර්ධනය වන ලෙසත් හර්ෂ ද සිල්වා මහතා ප්‍රාර්ථනා කර ඇත.
Jalani is a real strength to @sajithpremadasa. Over the last few months I have seen how well they work together n how much she adores him! May ur love grow stronger each passing day 💕#Sajith4NewSL pic.twitter.com/T1U6U883dH
— Harsha de Silva (@HarshadeSilvaMP) September 26, 2019