නවතම පුවත්

ආසාදිතයකු වාර්තා වූ සැණින් කාලයක් කඩ වසා දැමීම අනවශ්‍යයි – හමුදාපති

අසංක

අසංක

කොරෝනා වෛරස අසාදිතයෙකු වාර්තා වූ පමණින් හෝ එවැනි අවදානමක් මතුවූ පමණින් වෙළඳසැල්, ආයතන හෝ ස්ථාන දීර්ඝ කාලයක් වසා දැමීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කර සිටී

එවැනි ස්ථාන විෂබීජහරණය කිරීමෙන් පසු දින කිහිපයකින් යළි විවෘත කිරීමට හැකි බව ඒ මහතා මපෙන්වාදේ.

කොරෝනා ආසාදිතයෙකු හෝ ආශි‍්‍රතයෙකු වාර්තා වන පොලිස් ස්ථාන ඉන්පසුව අනුගමනය කරන පිලිවෙත ඊට කදිම නිදසුනක් බව ද යුද්ධ හමුදාපතිවරයා මාධ්‍ය වෙත පැවසීය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි