නවතම පුවත්

ආසියාවේ තාරුණ්‍යය ගැන නාමල් ඉන්දුනීසියාවේ දී කියයි

අසංක

අසංක

ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැති ආසියානු නවෝත්පාදන සමුළුවෙදී ආසියානු තාරැණ්‍යය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් දේශනයක් පැවැත්විය.

එහිදී නව රජයේ සෞභාග්‍යයයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත ලාංකික තාරුන්‍යය සංවර්ධනය වෙනුවෙන් වූ කරුණු පිළිබඳව ද කරුණු දක්වා තිබේ.

මන්ත්‍රීවරයා ඊට සහභාගි වූයේ ආසියානු අලෙවිකරන කේන්ද්‍රයේ ආරාධනයක් අනුව යි.

ආසියානු රාජ්‍ය කිහිපයකම අලෙවිකරන නියෝජිතයන් රැසක් සහභාගි වූ මේ සමුළුවේදී
රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති සංස්කරණයෙදී තාරුණ්‍යයට ලබාදිය යුතු අවධානය ගැන ද පිලිබඳවද සාකච්ඡා කර තිබේ.

මෙහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ලොව ප්‍රවීනතම අලෙවිකරන දේශකයෙක් වන මහචාර්ය හර්මාවන් කර්ටජයා සමගද “රාජ්‍ය සන්නාම” කරනයෙ වැදගත්කම පිලිබඳවද සාකච්ඡාවක් පවත්වා තිබේ.

තවද මෙම සංචාරයේදී ඉන්දුනීසියාවේ සංචාරක සහ නව ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍ය විශ්නුතාමා කුසුබන්දියො මුනගැසුනු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමා ඉන්දුනීසියාව සහ ලංකාව අතර සංචාරක කර්මාන්ත වර්ධනය සදහා ගත හැකි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්