නවතම පුවත්

කැලණිය රජමහ වෙහෙරේ දායක සභාවේ සභාපති තේරීම ලබන ඉරිදා

අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

කැලණිය රජ මහා විහාරයේ දායක සභාවේ නව සභාපතිවරයා පත් කර ගැනීමේ මහ සභා රැස්වීම ලබන 08 වැනිදා පැවැත්වේ.

එදින පස්වරු 3.30ට එය ආරම්භ වීමට නියමිතය.

කැලණිය රජමහ විහාරයේ මීට පෙර දායක සභාවේ සභාපතිවරයා වූයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි.

මීට මාස 3කට පෙර ඔහු ඉවත් කෙරිණ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි