නවතම පුවත්

ආසියාවේ ධනවතාගෙන් ශ්‍රී ලංකාවට මාස්ක් ඇතුළු වෛද්‍ය පරීක්ෂණ කට්ටල තොගයක්

අසංක

අසංක

ආසියාවේ ධනවත්ම මිනිසා ලෙස නම් දැරූ අලිබබා සමූහයේ නිර්මාතෲ ජැක් මා ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ රටවල් 10කට මුහුණු ආවරණ ඇතුළු හදිසි අවශ්‍යතා සඳහා උපාංග තොගයක් එවීමට කටයුතු කර තිබේ.

ආසියානු රටවලට කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ආධාර ලෙස මුහුණු ආවරණ මිලියන 1.8 ක් සහ කොරොන වයිරස් පරීක්ෂණ කට්ටල 210,000 ක් ලබා දීමට ඔහු පොරොන්දු වී ඇත.

කොරෝනා ගෝලීය වසංගතයක් බවට පත්වීමට එරෙහිව ඔහුගේ පදනමේ අඛණ්ඩ උත්සාහයක නවතම පියවරයි.

ජැක් මා පදනම සහ අලිබබා පදනම එක්සත් ජනපදයට හදිසි සැපයුම් පරිත්‍යාග කරන බව නිවේදනය කර ඇත.

මීට පෙර ජපානය, ඉරානය සහ ඉතාලියේ වෛරස් මර්දන ප්‍රයත්නයන් සඳහා ආධාර කළ අලිබබා ගෲප් හෝල්ඩින් ලිමිටඩ් හි සම-නිර්මාතෘගේ කණ්ඩායම් අප්‍රිකානු රටවලට පරීක්ෂණ කට්ටල සහ මුහුණු ආවරණ දහස් ගණනක් යැවීමට ද දායක විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්