නවතම පුවත්

දිස්ත්‍රික් 3කට ඇඳිරිනීතිය දීර්ඝ වෙයි – සෙසු දිස්ත්‍රික්වලටත් යළි පැනවෙන වේලාවන් මෙන්න

අසංක

අසංක

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සඳහා ඇඳිරිනීතිය ලබන අඟහරුවාදා (24) උදෑසන 6 දක්වා දීර්ඝ කෙරේ.

එදිනම එනම් 24 වැනි අඟහරුවාදා දහවල් දෙකට එම දිස්ත්‍රික්ක තුනෙහි නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ.

සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මාර්තු 23 සඳුදා උදේ හයට ඉවත් කෙරෙන අතර නැවත එදින ම දහවල් 2 සිට ක්‍රියාත්මක වෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්