නවතම පුවත්

‘ඇතැමුන්ගේ හැසිරිම නින්දිතයි’- කාදිනල්තුමා පාස්කු දේව මෙහෙයේදි කියයි

ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

කොරෝනා මර්දනයට සෞඛ්‍ය අංශ කැපවිමෙන් කටයුතු කරද්දි තව පිරිසක් නින්දිත අයුරින් හැසිරෙන ආකාරය පිළිකුල් සහගත යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාණෝ පවසති.

කොළඹ අගරදගුරු මැදුරේ පැවැති පාස්කු ඉරිදා දේව මෙහෙයේදි කාදිනල්තුමා එසේ පැවසිය.බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් තොරව මෙම දේව මෙහෙය පැවැත්විම විශේෂයක් විය.

ආරක්ෂක අංශ ,සෞඛ්‍ය අංශ කොවිඩ්19 වෛරසයෙන් රට බේරා ගැනිමට ඇතැමුන් නින්දිත හා වගකීම් විරහිතව හැසිරිම වහා වෙනස්විය යුතු බවද මෙහිදි කාදිනල්තුමා වැඩිදුරටත් පැවසිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්