දිවයින පුරා ඇඳිරි නීතිය පැනවූ ඇඳිරි නීතිය පැන වූ අවස්ථාවේ සිට මේ දක්වා නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 48 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ .
ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවේදී පොලිස් නියෝගය වූයේ සිය වාසස්ථාන තුළ පමණක් රැඳී සිටින ලෙසයි.
එහෙත් ඒ කඩකරමින් කඩ කරමින් විවිධ ක්රියාකාරකම් වල නිරත වූ පුද්ගලයන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.