නවතම පුවත්

ඇඳිරිනීතිය ගණන් නොගත් 30,000ක් අත්අඩංගුවට

අසංක

අසංක

දම්පත් රණසිංහ

කොවිඩ් 19 වෛරසයෙන් ජනතාව ආරක්ෂා කරලීම සදහා පොලිස් ඇදිරි නීතිය පනවා දින 28 ක් ගෙවී යන අද (16) වන විට ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්දයෙන් 30000 ක පමණ පිරිසක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මේ කාලය තුළ එම ඇදිරි නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සතුව තිබී පොලිස් භාරයට ගත් වාහන ප්‍රමාණය 8000 කට අධිකය. ඒ අතර වැඩි වශයෙන් ඇත්තේ ත්‍රී රෝද රථ සහ යතුරු පැදි බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

ඇදිරි නීති බලපත්‍ර අවභාවිතා කිරීම් රැසක්ම මේ කාලය තුළ වාර්තා වී තිබේ. අත්‍යවශ්‍ය සේවා ඇදිරි නීති බලපත්‍ර යටතේ මත්ද්‍රව්‍ය, මත්පැන් ආදී ප්‍රවාහනය කිරීම්, මස් පිණිස මරා දැමීමට හොර හරක් ප්‍රවාහනය කිරීම් , නීති විරෝධිව මෙරටට රැගෙන පැමිණි සිගරට් ප්‍රවාහනය කිරීම් ඇතුළු අවභාවිතා කිරීම් රැසක් අනාවරණය වී තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්