නවතම පුවත්

ඇඳිරිනීති කාලයේ විදුලියට රතු බිල් නෑ

අසංක

අසංක

 

කොරෝනා වසංගත තත්ත්වය ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල මාසික විදුලි බිලට කිසිදු අමතර ගාස්තුවක් එක් නොකරන ලෙසත් විදුලිය විසන්ධි කිරිමක් සඳහා රතු බිල් නිකුත් නොකරන ලෙසත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

එසේම ඇඳිරි නිතිය ඉවත් කර ඇති ප්‍රදේශවල ජනතාවට විදුලි බිල්පත් නිකුත් කළද ඔවුන්එම ගාස්තු කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව ලබා දෙන ලෙසද ස ඇමතිවරයා දැනුම් දී ඇත..

දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට ජනතාවට විදුලි බිල්පත් නිකුත් කිරිමට හැකියාවක් නොමැති බවත් එලෙස විදුලි බිල්පත් ලැබුනත් ඔවුන්ට එය ගෙවීමට හැකියාවක් නොමැති බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වාදී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්