නවතම පුවත්

අවදානම් ප්‍රදේශවල අහඹු කොරෝනා පරීක්ෂණ ඇරඹේ

අසංක

අසංක

 

කොරෝනා ව්‍යාප්තිය සම්භන්ධව අවදානමක් පවතින ප්‍රදේශවල අහඹු ලෙස තොරා ගන්නා පුද්ගලයින්ද පී සී ආර් (PCR) පරීක්ෂණ සඳහා ලක් කිරීම කඩිනමින් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර යොදා ඇත.

ඒ අනුව , PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමත් සමගම සැකසහිත පුද්ගලයින් වැඩි දෙනෙකු එකවර පරීක්ෂාවට ලක්කර කොරෝනා ආසාධිත දැයි තහවුරු කර ගැනීමට හැකි වන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

කොළඹ නාගරික ප‍්‍රදේශයේ වතු ආශී‍්‍රත පුද්ගලයින්ද කොළඹ මහ නගර සභාව් සනීපාරක්ෂක සේවකයින්ද මෙලෙස PCR පරීක්ෂනවලට අහඹු ලෙස ලක්කෙරෙන බවද ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය

ශී‍්‍ර ලංකාවේ දෛනිකව සිදුකෙරෙන PCR පරීක්ෂණ සංඛ්‍යාව තවදුරටත් වැඩිකිරීමට ද පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී කියා සිටියේය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්