නවතම පුවත්

ඇඳිරිනීති ලිහිල් කළත් බාර් අරින්නෙ නෑ

අසංක

අසංක

ඇඳිරි නීතිය එළඹෙන සඳුදා සිට ලිහිල් කලද සුරාසැල් තවදුරටත් වසා තැබීමට රජය අවධානය යොමු කර ඇත.

නැවත වරක් සුරා සල් විවෘත කිරීම හරහා සමාජ දුරස්ත්කරන ක්‍රිය්වලියට බාධා එල්ලවේද යන්න ගැන මෙහිදී රජය විශේෂයෙන් අවධානය යොමු කර ඇති බව වාර්තාවේ.

මීට පෙරද ඇදිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේ සුරාසැල් විවෘත කෙරුණු නමුත් ඒවා අසල ජනතාව වැඩි වශයෙන් රැස්වීම හේතුවෙන් පසුව සුරාසැල් වසා දැමීමට තීරණය කළේය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්