නවතම පුවත්

ඖෂධ ටොන් 12ක් සමග ඉන්දීය මහකොමසාරිස්කම ගන්න ආ ගෝපාල් බාග්ලේ

අසංක

අසංක

 

කොවිඩ් 19 වසංගතය හමුවේ සිදුවන අපුරු සිදුවීම්ද නැතිවා නොවේ. ඉතා කුඩා සිදුවීම් වුවද ඒවා රසවත්ය.

වෙසක් සතිය වෙනුවෙන් ඉන්දීය රජය ශ්‍රි ලංකාවට ටොන් 12.5ක ඖෂධ පරිත්‍යාග කිරීමට පියවර ගත්තේය. ඒ ඉන්දයීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ උපදෙස් පරිදිය. මෑතකදී ඉන්දියාව ලංකාවට මෙසේ පරිත්‍යාග කළ සිවුවැනි ඖෂධ තොගය මෙය වේ.

මෙම ඖෂධ තොගය බැදී තිබෙන අපූරු සැගවුණු කතාවකි. ඒ ශ්‍රි ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ නැගී පැමිණීමයි. සාමාන්‍යයෙන් ඉන්දියාවේ සිට ලංකාවට මගී යානයක නැග ඒමට තිබු සැප සම්පත් මෙම භාණ්ඩ ප්‍රවාහන යානයේ නැතත්, ඔහු ලංකාවට පැමිණෙන පළමු දිනයේම (මැයි 08) ටොන් ගණනක ඖෂධ තොගයක් රැගෙන පැමිණීම විශේෂිතය.

වෙසක් මංගල්‍යය වෙනුවෙන් ඉන්දීය රජයේ සුබ පැතුම් ලංකාවට පා තැබු මොහොතේම පුදකර සිටි නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර පවතින්නේ එකමුතු හා ශක්තිමත් මිතු දමක් යැයි කීවේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්