නවතම පුවත්

ඇඳිරි නීති ප්‍රදේශවල හෙට සිට කඩ ඇරේ

අසංක

අසංක

නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ආහාර සහ ඖෂධ වෙළඳසැල් හෙට (16) සිට විවෘත කෙරෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ සෑම දිනකම පෙ.ව.8.00 සිට රාත්‍රී 10.00 දක්වා පමණි.

ගම්පහ කොට්ඨාසය ආශ්‍රිතව සහ සෙසු ප්‍රදේශ ඇතුළුව නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බලප්‍රදේශ සංඛ්‍යාව 19කි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්