නවතම පුවත්

ජ’පුරේම සරසවි සිසුන් ස්වේච්ඡාවෙන්ම ස්වයං නිරෝධායනයට

අසංක

අසංක

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සියලුම සිසුන් ස්වේච්ඡාවෙන්ම ස්වයං නිරෝධායනය වී තිබේ.

ඒ පසුගියදා එහි සිසුවකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුවයි.

තමා අත ඇති ජාතික වගකීමක් ලෙස සළකා වසංගතය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් සියලුම සිසුන් විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාර තුළ, නිවාසවල හා තම තමන් නවාතැන් ගෙන සිටින ස්ථානවලම සිට නියමිත කාලය ස්වයං නිරෝධායනයට ලක්ව ඇතැයි වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්