ඇමතිකම් නොලද ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨයෝ

Picture of අසංක

අසංක

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ජේෂ්ඨ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු හටම නව කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ හෝ රාජ්‍ය අමාත්‍යධුරයන් හිමි නොවීම සුවිශේෂී සිදුවීමක් වේ.

මොවුන් සියලු දෙනාම පසුගිය රජයයන් වල විවිධ කැබිනට් අමාත්‍යධූර හා රාජ්‍ය අමාත්‍යධූරයන් හොබවන ලද්දන්වේ .

එසේ අමාත්‍යධූර හිමිනොවූ ජ්‍යෙෂ්ඨයින් මෙසේය

1.මෛත්‍රීපාල සිරිසේන

2.මහින්ද යාපා අබේවර්ධන

3. විජයදාස රාජපක්ෂ

4. අනුර ප්‍රියදර්ශන යාපා

5. රංජිත් සියඹලාපිටිය

6. එස්.බී. දිසානායක

07. මහින්ද සමරසිංහ

08. ඩබ්ලිව්.ඩි.ජේ. සෙනවිරත්න

09. ඩිලාන් පෙරේරා

10. චන්දිම වීරක්කොඩි