නවතම පුවත්

ඇමරිකාවේ කොරෝනා මරණ සැලකිය යුතු මට්ටමකින් අඩුවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වසංගතයෙන් ලොව වැඩිම බලපෑමකට ලක්වූ රට වන ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට සැලකිය යුතු මට්ටමකින් පහත වැටෙමින් ඇති බව වාර්තාවේ.
ඇමෙරිකාව තුලද කොරෝනා වෛරසය මේ වනවිට කෙමෙන් දුර්වලවෙමින් පැවතීම මීට හේතුවක් විය හැකි බව

එරට වෛද්‍යවරු කණ්ඩායමක් මාධ්‍ය වෙත සඳහන් කර ඇත .
ඒ අනුව ඉකුත් පැය 24 ක කාලය තුළ එරටින් වාර්තා වූ COVID-19 මරණ සංඛ්‍යාව 370 කි.

අමෙරිකාවේ එක් ලක්ෂ දොලොස් දහසකට අධික පිරිසක් මේ වනවිට එම වෛරසයෙන් මරණයට පත්ව තිබේ.
කෙසේ වෙතත් එරටින් හමුවන කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව නම් තවමත් ඉහල මට්ටමක පවතින අතර

පසුගිය දිනවල වර්ධනය වූ විරෝධතා රැල්ල හමුවේ ඉදිරියේදී ආසාදිතයන් පිරිස තව දුරටත් ඉහළ යනු ඇතැයි එරට වෛද්‍යවරු පවසති.

අමෙරිකාවෙන් වාර්තාවන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට විසි ලක්ෂ හත් දහසකට අධිකය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්