නවතම පුවත්

සේද මාවතේ මිතුරාගෙන් ලංකාවටත් සහනයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංවර්ධනය වෙමින් පවතින රටවල් 77ක් සඳහා ලබාදී ඇති ණය ආපසු අයකර නොගැනීමට චීනය තීරණය කර ඇත.
කොරෝනා වසංගතයෙන් පීඩා විඳින එම අඩු වරප්‍රසාදිත ජාතීන්ට කරන උපකාරයක් ලෙ මේ පියවර ක්‍රියාත්මක කරන බව

චීන විදේශ කටයුතු අමාත්‍ය මා ෂොක්සු මහතා මාධ්‍ය හමුවකදී ඊයේ පැවසීය.
මීට අමතරව කොරෝනා වසංගතයෙන් පීඩා විඳින දුප්පත් රටවල් රැසකට තවත් සහන හා ආධාර රැසක් ලබාදීමට

චීනය සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කර ඇත, කෙසේ වෙතත් මෙම ණය සහනය ලැබෙන රටවල් පිළිබඳව මෙතෙක් චීනය වැඩිදුර විස්තර ඉදිරිපත් කර නැත.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්