නවතම පුවත්

ඇමෙරිකාවේ ඇති නැති පරතරය ඉහලට

අසංක

අසංක

ඇමෙරිකා එක්සත් ජනපදයේ “ඇති – නැති පරතරය” , මෑත ඉතිහාසය තුල පෙන්නුම් කල ඉහලම අගය පසුගිය වසරේදී පෙන්නුම් කල බව එරට සංගණන කාර්යාංශය අනාවරණය කර ඇත.

ඒ අනුව එම ඇති නැති පරතර අගය පසුගිය වසරේදී 0.485 ක අගයක් ගත් බවත් එය පසුගිය වසර පනහ තුල වාර්තාවූ ඉහලම අගය වන බවත් කාර්යාංශය සඳහන් කර සිටී.

මෙම තත්වය ඉදිරි වසර කිහිපය තුල තවදුරටත් ඉහල යා හැකි බවටත් ඒ හරහා රට තුල ගැටළු හා අර්බුද රැසක් මතුවීමට ඉඩ ඇති බවටත් එරට ආර්ථික විශේෂඥයින් මේ වනවිට අනතුරු අඟවා ඇත.

රට තුල ඒකපුද්ගල ආදායම ඉහල යාමේ වේගයද මේ වනවිට පහල වැටෙමින් ඇති බවද වාර්තාවී ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි