නවතම පුවත්

ඇමෙරිකාවේ උද්ධමනය ගැන ප්‍රශ්ණකල මාධ්‍යවේදියාට , බයිඩන් කුණුහරුපෙන් බනී ! (Video)

joe biden over china
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අමෙරිකාවේ ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අවසානයේදී ජනාධිපති ජෝ බයිඩ්න් විසින් මාධ්‍යවේදියෙකුට අපහාසාත්මක ලෙස පරුෂ වචනයෙන් බැන වැදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර ඇත

අමෙරිකානු ජනාධිපතිවරයා මේ ලෙස අපහාසාත්මක ප්‍රකාශය සිදුකර ඇත්තේ එරට කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රියතම නාලිකාව වන ෆොක්ස් රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදියෙක් වෙතය.

රටේ පවතින උද්ධමනය සම්බන්ධයෙන් ෆොක්ස් රූපවාහිනියේ මාධ්‍යවේදියෙකු විසින් ජනාධිපති ජෝ බයිඩ්න් ගෙන් නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අවසානයේදී ඔහු විසින් සිය මයික්‍රෝෆෝනය අක්‍රියවී ඇති බවට සිතා මෙම අපහාසාත්මක ප්‍රකාශය සිදුකර තිබේ.

කෙසේ වුවත් මෙම ප්‍රකාශය මාධ්‍යවේදියාට එකවර නොඇසුනද, පසුව එම වීඩියෝව නිකුත් වීමෙන් පසු ඔහු ඒ පිළිබඳව දැන ගෙන ඇත.

පැයක පමණ කාලයකට පසුව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ෆොක්ස් රූපවාහිනියේ මාධ්‍යවේදී Peter Doocy වෙත දුරකථන ඇමතුමක් දෙමින් සඳහන් කර ඇත්තේ එම ප්‍රකාශය පෞද්ගලික හේතුවක් ලෙස සලකා  , එය සුළුවෙන් තකන ලෙසයි .

YouTube player
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්