නවතම පුවත්

ඇවිලුණු ගිනි නිවන්න පාකිස්ථානය ඉන්දියාවට අඬගසයි

අසංක

අසංක

ඉන්දු-පකිස්තාන දේශසීමාවේ උද්ගතව ඇති ගැටුම්කාරී තත්වය සමනය කිරීම සඳහා වහා සකාච්ජා සඳහා පැමිණෙන ලෙස පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාට ආරාධනය කර සිටී.

රටවල් දෙක අතර දේශ සිමාවේ පවතින තත්ත්වය උත්සන්න වුවහොත් එය තමාගේ හෝ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගේ පාලනයෙන් තොරවනු ඇති බවත්, ඒ හේතුවෙන් තමා සිය අසල්වැසි රට වන ඉන්දියාවට මේ පිළිබදව සාකච්ජා කිරීම සඳහා ඇරයුම් කරන බවත් පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මිට සුළු මොහොතකට පෙර ජාතිය අමතා නිවේදනය කර සිටියේය .

පාකිස්ථානය විසින් ඉන්දීය ගුවන් හමුදා යානා දෙකක් බිම දැමු බවට නිවේදනය කොට පැය කිහිපයක් ගත වීමට පෙර අගමැති ඉම්රාන් ඛාන් විසින් මෙලෙස ඉන්දියාවට සාකච්ජා කිරීම සඳහා ඇරයුම් කිරීම විශේෂ සිදුවීමක් වේ.

පැතුම් වික්‍රමරත්න

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා