නවතම පුවත්

ඉන්දු-පාකිස්ථාන ගැටුම ගැන ජගත් මහලේකම්ගෙන් ප‍්‍රකාශයක්

අසංක

අසංක

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින උණුසුම් තත්ත්වය ගැටුම්කාරී වාතාවරණයක් කරා යාමට ඉඩ නොදී විසඳා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.

මෙම ගැටුම්කාරී වාතාවරණය කලාපයේ සාමයට විශාල බාධාවක් වනු ඇති බවද ජගත මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා මෙහිදී සඳහන් කර ඇත.

මෙවැනි තත්වයන් හේතුවෙන් දෙරටෙහිම ජනතාවට අර්බුද රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවටද මහලේකම්වරයා අනතුරු අඟවා සිටී.

පැතුම් වික්‍රමරත්න

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි