නවතම පුවත්

“ඇස්ට්‍රසෙනිකා”පළමු මාත්‍රාව ගත් ශ්‍රී ලාංකිකයින්ට සුභ ආරංචියක්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇස්ටර්සෙනිකා කොවිශීල්ඩ්  එන්නත් මාත්‍රාවන් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය , රටවල් කීපයක් සමග කල සාකච්ජා මේ වනවිට   සාර්ථක මට්ටමකට පැමිණ ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී .

ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුලත ඇස්ටර්සෙනෙකා එන්නතෙන්  යම් මාත්‍රා ප්‍රමාණයක් හෝ  මෙරටට ගෙන්වාගැනීමටද  යම් හැකියාවක් උදාවී ඇති   බව  දැනගන්නට ඇත .

එසේ වුවහොත්   අස්ට්‍රසේනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලයින්ට ප්‍රමාදයකින් තොරව එහි දෙවන මාත්‍රාවද ලබාගැනීමට අවස්තාවක් උදාවනු ඇත .

ඔස්ට්‍රේලියාව , ජපානය  මෙන්ම අප්‍රිකානු රටවල් කිහිපයක්ද සමග ශ්‍රී ලංකා රජය මේ වනවිට මේ  සම්භන්ධව සාකච්ජා ආරම්භ කර ඇත

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්