නවතම පුවත්

මෙරට කොරෝනා අවදානම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයත් අවධානයෙන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයද ඊයේ දින සඳහන් කර ඇත .

ඒ අනුව ඉන්දියාවට පමණක් නොව ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයක හදිසි අවශ්‍යතා ඇතිවිය හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා ඊයේ සිය දෛනික මාධ්‍ය හමුවේදී පවසා ඇත

මාධ්‍ය අමතමින් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් මහතා  අවධාරණය කර ඇත්තේ මේ පිළිබඳව තම සංවිධානයේ අවධානය යොමුව ඇති බවය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

ඉන්දියාවේ තත්වය නරක අතට හැරීමත් සමග එය අවට රටවලටද බලපා තිබෙනවා . ඒ අනුව  හදිසි අවශ්‍යතා ඇත්තේ ඉන්දියාවට පමණක් නොවන බව පෙනී යනවා , ඒ ගැනත් අප අවධානයෙන් ඉන්නවා . නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව යනු රටවල් වලත් මේ වනවිට ආසාධිතයින්  සහ රෝහල්ගත කිරීම්වල වැඩිවීම් සම්බන්ධයෙන් වාර්තා වනවා

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්