නවතම පුවත්

ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකානු සෙබළුන් ඉවත්කර ගැනේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇෆ්ගනිස්ථානයේ සිටින අමෙරිකානු හමුදා සෙබලුන් සියලුදෙනා එළඹෙන සැප්තැම්බර් 11 දිනට පෙර ඉවත්කරගන්නා බව ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් මහතා නිල වශයෙන් ප්‍රකාශ කර ඇත

අමෙරිකාවේ දීර්ඝතම යුද්ධය අවසන් කිරීමට කාලය එළඹ ඇති බව ද එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්   ජෝ බයිඩ්න් මහතා  ප්‍රකාශ කර ඇත

කෙසේ වෙතත්  ඇෆ්ගනිස්ථානයේ සිටින අමෙරිකානු හමුදා සෙබලුන් ඉවත් කරගැනුණ ද, එරටට අවශ්‍ය මානුෂීය සහ රාජ්‍ය තාන්ත්‍රික සහාය අඛණ්ඩව ලබා දෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇත

2001 වසරේ සැප්තැම්බර් 11 වනදා අල්කයිඩා ත්‍රස්තවාදීන් විසින් අමෙරිකාවට එල්ල කරන ලද 9 යි 11 ප්‍රහාරයෙන් පසු, අමෙරිකාවේ හමුදා බල ඇණි ඇෆ්ගනිස්ථානයට අනියුක්ත කිරීමට පියවර ගැනුණි .

මේ වනවිට අමෙරිකානු හමුදා බල ඇණි 3,500 ක් පමණ ඇෆ්ගනිස්ථානයේ සිටින බවයි වාර්තා වේ .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි