නවතම පුවත්

ඇෆ්ගනිස්ථානයේ ICC විනිසුරුවරයෙක් බෝම්බ ප්‍රහාරයකින් මිය යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇෆ්ගනිස්තානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් එරට ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වන බිෂ්මිල්ලාහ් ජාන් ශින්වාරි මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගන් – පාකිස්තාන දේශසීමා මායිමට වන්නට පිහිටා ඇති නන්ගර්හාර් පළාතේ පසුගියදා  (03දා) සිදු වූ මෙම මෝටර් රථ බෝම්බ ප්‍රහාරයෙන් ශින්වාරිට අමතරව තවත් පුද්ගලයන් 15දෙනෙකුට දිවි අහිමි වී ඇති අතර, 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

36 හැවිරිදි ශින්වාරි මිය යන විට එක්දින හා විස්සයි20 ජාත්‍යන්තර තරග 06ක විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබුණි. 2018 පැවති සිම්බාබ්වේ කණ්ඩායමේ ඇෆ්ගනිස්තාන විස්සයි20 හා එක්දින තරගාවලිය (එක්සත් අරාබියේ පැවති) ඔහු ජාත්‍යන්තර විනිසුරු දිවිය ආරම්භ කළ කුළුඳුල් තරගාවලිය විය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්