නවතම පුවත්

ඉංග්‍රීසි බැරි විදේශිකයින් රැකියාවලට නොගැනීමට බ්‍රිතාන්‍යයෙන් තීරණයක්

අසංක

අසංක

කුසලතා රහිත, නුපුහුණු, ඉංග්‍රීසි භාෂාවෙහි අදක්ෂ ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවද ඇතුළු විදෙස් රටවලින් රැකියා සදහා බඳවා ගැනීම සම්පූර්ණයෙන් නවතා දැමීමට මහා බ්‍රිතාන්‍ය තීරණය කර ඇත.

ඒ අනුව විදෙස්රැකියා සඳහා බඳවාගැනීමේදී විශේෂ ලකුණු ලබා දී‌මේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට බ්‍රිතාන්‍ය රජය සැලසුම් කර ඇත.

මෙම ක්‍රියාමාර්ග හරහා ,”බ්‍රිතාන්‍ය දේශසීමා” පූර්ණ ලෙස පාලනය කිරීමේ හැකියාව ලබා ගැනීමට අපේක්ෂා කරන බව එරට බලධාරීන් ප්‍රකාශ කර සිටිති.

යුරෝපා සංගමය හා ඒක්ව සිටියදී රාජ්‍යයන් අතර නිදහසේ සංක්‍රමණය වීමට තිබූ අවස්ථාව හේතුවෙන් ඇතිවූ අවුල් සහගත තත්ත්වයන් මෙමගින්තු රන් කර ගැනීමට හැකිවනු ඇති බවද ඔවුන් පවසති.

මේ අනුව නව සංක්‍රමණික ප්‍රතිපත්තිය දැක්වෙන පිටු 10ක ලේඛනයක් රජය විසින් ඉදිරිපත් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්