නවතම පුවත්

ඉඩම් ඔප්පු ලියාපදිංචි කරන්නත් ඇප් එකක්

අසංක

අසංක

ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීම නව විද්‍යුත් මෘදුකාංගයක් හරහා සිදුකිරීමට රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ඉඩම් ඔප්පු ලියාපදිංචියේදී සිදුවන අක්‍රමිකතා අවම කිරිමේ අරමුනින් මෙම පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.

එම නව ක්‍රමවේදය ලබන මාසයේ සිට හඳුන්වාදීමට නියමිත අතර එමගින් ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරිමේ ක්‍රියාවලිය වේගවත්වන බව ද දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

මේ වනවිට ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කිරිම් සම්බන්ධයෙන් වසරකට පැමිණිලි 3000 කට අධික සංඛ්‍යාවක් ලැබෙන බව වාර්තාවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්