නවතම පුවත්

ඉතාලියේ, ඉරානයේ සහ දකුණු කොරියොවේ සිට පැමිණෙන සියළුම මගීන් අද සිට නිරෝධායනයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද සිට ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන ගුවන් මගීන් සියලු දෙනා අද සිට නිරෝධායන කටයුතුවලට යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා ඒ අනුව මඩකලපුව පූනාහි ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සහ අවශ්‍ය වුවහොත් අනෙකුත් මධ්‍යස්ථාන වලට මෙම  රටවල සිට පැමිණෙන මගීන් යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරා.

සෙසු රටවල සිට යළි දිවයිනට පැමිණෙන මගීන් දින 14 ක කාලයක් නිවෙස් තුළම රැදී සිටින ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කළා. 

මෙම කාලසීමාවේ හැකිතාක් විදෙස් සංචාරවලින් වැළකී සිටින ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්