නවතම පුවත්

ඉතාලියේ කොන්සල් ජනරාල්, බන්දු සමරසිංහ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොනසල් ජනරාල්වරයා ලෙස රංගන ශිල්පී බන්දු සමරසිංහ පත්කර ඇතැයි වාර්තා වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත් කිරීම සිදුකර ඇති බව ද වාර්තා වේ .

මීට පෙර මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ නම් කෙරුණා. එහෙත් තමන්ට එම ධූරය භාරගත නොහැකි බවයි ඔහු පවසා තිබුණේ.

මීට පෙර ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස ප්‍රවීන ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය පත් කෙරුණා. ඇය එම ධූරය භාරගත් අතර පසුව හෘදයාබාධයක් හේතුවෙන් ඇය මියගියේ මිලානෝ නුවරදීයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්