නවතම පුවත්

ලීට්‍රෝ ගෑස් යළිත් ලබන සතියේ සිට

අසංක

අසංක

ලීට්‍රෝ ගෑස් නිෂ්පාදන කටයුතු ලබන 18 වැනි දින නැවත ආරම්භ කරන බව එම සමාගම පවසයි.

ලිට්රෝ ගෑස් නිෂ්පාදනය හා බෙදාහැරීම අප්‍රේල් මස 13 වන දින දක්වා සිදුකෙරුණි.

මේ වන විට ගෑස් තොග අවසන්වී ඇත.

අවශ්‍ය ඩොලර් ප්‍රතිපාදන ලැබෙමින් පවතින අතර ඉදිරියේදි 8500 MT තොග ලංකාවට ලැබීමට නියමිත බැවින් නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගත් බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය පහත දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්