නවතම පුවත්

ඉතාලියේ- ප්‍රංශයේ කොරෝනා මරණවල අඩුවක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසය හේතුවෙන් පසුගිය දිනවල දැඩි ලෙසම බැටකෑ ඉතාලියේ හා ප්‍රංශයේ කොරෝනා මරණ අනුපාතයේ සුළු අඩුවීමක් මේ දින කිහිපය තුල පෙන්නුම් කරන බව යුරෝපා වෛද්‍ය විශේෂඥයින් අවධාරණය කර සිටී .

මාර්තු 19 දිනට පසු ඉතාලියෙ සිදුවූ අඩුම කොරෝනා මරණ සංඛ්‍යාව ගෙවුණු පැය 24 තුල වාර්තාවූ අතර එය 315ක් විය .

ඊට පෙර දිනයේදී එරටින් කොරෝනා මරණ 645ක් වාර්තාවිය .

එසේම ප්‍රංශයෙන්ද ගෙවුණු පැය 24 තුල වාර්තාවූයේ මරණ 315 ක් වන අතර ඊට පෙරදින මරණ 345ක් වාර්තාවිය .

කෙසේ වෙතත් රට තුල ක්‍රියාත්මක කර ඇති දුරස්ථකරන නීති කිසිසේත් ඉවත් නොකරන බව දෙරටෙහිම නායකයින් අද දින මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්