නවතම පුවත්

ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව මුද්‍රණය ඇරඹෙයි

අසංක

අසංක

ජනාධිපතිවරණයේ  නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය රජයේ මුද්‍රණාලය විසින් ආරම්භ කර තිබේ.

නිල ඡන්ද පත්‍රිකා එක් කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ මුද්‍රණය කිරිමට කටයුතු යොදා ඇතැයි සඳහන්‍ ය.

නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරක්ෂාකාරි ලෙස සිදුකිරීමට මුද්‍රණාලය ආශ්‍රිතව විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.
 
ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්ව සිටිම හේතුවෙන් ඉතිහාසයේ වැඩිම දිගකින් යුතු ඡන්ද පත්‍රිකාව මෙවර සකස් කරනුයේ අඟල් 26ක දිගකින් යුක්තවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්