නවතම පුවත්

ඉදිරියේදී , කුකුළු මස් සහ බිත්තරවල දැඩි හිඟයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි මාස තුන ඇතුලත, බිත්තර සහ කුකුළු මස්වල දැඩි හිඟයක් රට තුල  මතුවීමට ඉඩ ඇති බවට සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය අනතුරු හඟවා සිටී .

කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වනු ඇති බව එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා මාධ්‍ය වෙත  සඳහන් කළේය .

බඩ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති නිසා දේශීය බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 95ක් දක්වා ඉහළ ගොස් ඇති බව පැවසූ ඒ මහතා ඒ අනුව බිත්තර සහ කුකුළු මස්වල නිෂ්පාදන වියදම ඉතාම ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන්නේය..

එසේම කුකුළු කෑම නිෂ්පාදනයට යොදාගන්නා තිරිඟු මෙරටට ආනයනය කිරීමට අවස්ථාව හිමිව ඇත්තේ ද මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට පමණක් නිසා සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවද ඒ මහතා පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්