නවතම පුවත්

ඉදිරියේ දී ලංකාවෙන් සාමසාධක හමුදා බඳවා ගන්නෙ නෑ – ජගත් සංවිධානය

අසංක

අසංක

ජාත්‍යන්තර සාම සාධක හමුදා ඒකක සඳහා මින් ඉදිරියට ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් බඳවා නොගැනීමට එක්සත් ජාතින්ගේ සංවිධානය තීරණය කර ඇති බව වාර්තාවේ.

යුද අපරාධ සිදු කර ඇති බවටචෝදනා එල්ලවී ඇති ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකාවේ , යුධ හමුදාපති ධූරයට පත්කිරීම හේතුවෙන් මෙම තීරණය ගන්න බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රකාශකයෙකු වන ෆර්හාන් හක් මහතා රකාශ කර ඇත.

එමෙන්ම මේවන තෙක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් සාම සාධක හමුදාවට එක්ව සිදු කළ සේවය සඳහා සිය ස්තූතිය පුද කරන බවද මෙහිදී ෆර්හාන් මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත..

කෙසේ වෙතත් මේ වන විට සාම සාධක හමුදා මෙහෙයුමවල නිරතව සිටින ශ්‍රී ලංකාවේ හමුදා සෙබළුන් නැවතත් ශ්‍රී ලංකාවට යැවීමට එළඹේන මාසයේ සිට කටයුතු කරන බවද ඔහු මෙහිදී නිවේදනය කර තිබේ.

මේ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත දැනුම් දී ඇති බවද වාර්තාවේ,

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්