නවතම පුවත්

එජාපයේ අපේක්ෂකයා නම්කරන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අදයි

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තේරීමට අදාළ, තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද සවස 3ට සිරිකොත , පක්ෂ මූලස්ත්නයේදී ආරම්භවේ. යි.

සජිත් ප්රේමදාස මහතා ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ යෝජනාව මෙම මණ්ඩලයට අද ඉදිරිපත් කෙරෙනු ඇත.

ඒ අනුව එම යෝජනාව අද පස්වරු 3ට රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර එහි අනුමැතිය ලබාගැනීමට හැකිවුනොත් ඉන් පසුව සවස 5ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වී අදාළ යෝජනාව අනුමත කර ගැනීමට ද සැලසුම් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්