නවතම පුවත්

ඉදිරි සති කිහිපය අවදානම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අවුරුදු සමයේ ඇතැම් පිරිස්  සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් ඉදිරි සති කිහිපයේදී කොරෝනා රෝගීන්ගේ යම් කිසි වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අඟවා සිටී .

ඒ අනුව ඉදිරි සති කිහිපය තුල වඩාත් ප්‍රවේශම් සහගතව , සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශ  ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කටයුතු කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී .

සෙනග ගැවසෙන ස්ථානවලට නොයන ලෙසත් , නිවසෙන් බැහැරට යන සෑම අවස්ථාවකම මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන බවත් ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය .

 

 

 

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!