නවතම පුවත්

ඉදිරි සති කිහිපය අවදානම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අවුරුදු සමයේ ඇතැම් පිරිස්  සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් ඉදිරි සති කිහිපයේදී කොරෝනා රෝගීන්ගේ යම් කිසි වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අඟවා සිටී .

ඒ අනුව ඉදිරි සති කිහිපය තුල වඩාත් ප්‍රවේශම් සහගතව , සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශ  ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කටයුතු කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී .

සෙනග ගැවසෙන ස්ථානවලට නොයන ලෙසත් , නිවසෙන් බැහැරට යන සෑම අවස්ථාවකම මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන බවත් ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය .

 

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්