නවතම පුවත්

ඉන්දියාවෙන් කොවිඩ්  ද්විත්ව විකෘතියක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොරෝනා වෛරසයේ “නව ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක්” ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටි.
මෙම විකෘති කොවිඩ් ප්‍රභේදය ඉන්දියාවේ ප්‍රාන්ත 18 කින් වාර්තා වී ඇති බව එරට මාධ්‍ය විසින් මේවනවිට  වාර්තා කර ඇත
මෙම කොවිඩ් ප්‍රභේද හඳුනා ගෙන ඇත්තේ ජෛව සාම්පල් 10,787ක් අතුරින් සිදුකළ ජෛව සාම්පල් පරික්ෂාවන් වලදී බවද  එරට මාධ්‍ය වාර්තා කර ඇත
ගතවූ පැය 24 ක කාලය තුලදී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 47,262ක් වාර්තා වී ඇති අතර ඉකුත් නොවැම්බර් මාසයෙන් පසුව දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වේ .
මෙසේ ආසාධිතයින් ඉහලයාමටද හේතුව මෙම නව වෛරස ප්‍රභේදය විය හැකි බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත .
ReplyReply AllForwardEdit as new
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්