නවතම පුවත්

ඉන්දියාවෙනුත් කොරෝනා මඬින එන්නතක්

අසංක

අසංක

Covid-19 හෙවත් කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක එන්නතක් මෙම වසර අවසාන වීමට පෙර සොයාගැනීමට තම රටටද හැකිවනු ඇතැයි ඉන්දියාව අනාවරණය කර සිටී.

ඉන්දියාව දැනටමත් කොරෝනාවට එරෙහි එන්නතක් නිපදවා ඇති අතර එහි තුන්වන අදියරේ සායනික අත්හදා බැලීම් මේ වනවිට සිදුකෙරෙන බව එරට සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය හර්ෂ් වර්ධාන් මහතා මාධ්‍ය වෙත පවසා ඇත.

ඒ අනුව මෙම වසර අවසන් වන විට එන්නත නිපදවීමේ කටයුතු සාර්ථකවනු ඇති බවට ඔහු විශ්වාසය පළකර තිබෙ

මේ වන විට මෙම වෛරසය ව්‍යාප්තිය නිසා ඉන්දියාව ද විශාල සෞඛ්‍ය අර්බුදයකට ලක්ව සිටින අතර කොරෝනා වෛරසය ආසාදනය වූවන් මිලියන 03 ඉක්මවා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්