නවතම පුවත්

මාස 8ට මී උණ රෝගීන් 4500ක්

අසංක

අසංක

 

2020 වසරේ මෙතෙක් ගතවූ කාලසීමාව තුළ මී උණ රෝගීන් 4554 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය අනාවරණය කර ඇත.

එම කාලසීමාව තුළ මී උණ හේතුවෙන් 37 දෙනෙකු මියගොස් ඇති බවද වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍ය වෙත අද සඳහන් කළේය .

මෙම මී උණ රෝගීන් අතරින් වැඩිම සංඛ්‍යාවක්, එනම් 1146ක් හඳුනාගෙන ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්