ඉන්දියාවේ, කොරා්නා අසාධිත 3000 ක් අතුරුදහන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දියාවේ, කොවිඩ් 19 අසාධනය වී ඇති පුද්ගලයින් 3000 අධික පිරිසක් අතුරුදහන්ව ඇති බව එරට මාධ්‍ය අනාවරණය කර සිටී .

ඉන්දියාවේ බැංගලෝර් නුවර සිදුකරනලද අහඹු පී සී ආර් පර්යේෂණ මලාවකදී වෛරසය

ආසාධිත පුද්ගලයින් 3338 දෙනෙකු හඳුනාගෙන ඇති නමුත් මේ වනවිට එම පිරිස අතුරුදහන්ව ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත .

එම පුද්ගලයින්සොය රසායනාගාර වෙත ව්‍යාජ ලිපිනයන් හා තොරතුරු ලබාදී ඇති බවින් ඔවුන් සොයාගැනීම දුෂ්කර වී ඇත .

කෙසේ වෙතත් මෙම පුද්ගලයින් සමාජයේ ගැවසීම හරහා වෛරස ව්‍යාප්තිය තවදුරටත් බරපතල විය හැකි බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී .

ඒ අනුව ඔවුන් සෙවීම සඳහා සෞඛ්‍ය අංශ එරට ආරක්ෂක අංශද සමග එක්ව මීයුමක් ආරම්භ කර ඇති බවද වාර්තාවේ