නවතම පුවත්

දකුණු අප්‍රිකාවේ වෙළඳ ඇමතිට කොරෝනා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දකුණු අප්‍රිකාවේ වෙළඳ අමාත්‍ය එබ්‍රාහිම් පටෙල් මහතාට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව එරට මාධ්‍ය අනාවරණය කර ඇත.

පටෙල් මහතා මේ වනවිට ස්වයං නිරෝධායනය සඳහා යොමුව ඇති බවත් ඔහුගේ තත්වය බරපතල නොමැති බවත් වාර්තාවේ.

මේ වනවිට එරට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සිව් දෙනෙකුම කොරෝනා වෛරසයට ගොදුරුවී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්