නවතම පුවත්

ඉන්දියාවේ කොරෝනා අසාධිතයින් මිලියන 4 ඉක්මවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා අසාධිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට මිලියන 4 ඉක්මවා ගොස් ඇත

ඒ අනුව මේ වන විට සමස්ත ආසාදිතයින් 4,023,179 ක් එරටින් වාර්තා වන අතර මරණ 70,626ක් සිදුව ඇති බවත් වාර්තා වේ

මෙතෙක් ඉන්දියාව තුළ දිනකට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ (05) දිනයේදී වාර්තා වී ඇති අතර ඒ අනුව ඊයේ නව ආසාදිතයින් 90,600 දෙනෙකු එරටින් වාර්තා වී ඇත.

නව අසාදිතයින්ගේ සංඛ්‍යාවත් සමඟ ඉන්දියාව තුළද පාලනයකින් තොරව වෛරසය ව්‍යාප්ත වෙමින් තිබෙන බව එරට මාධ්‍ය සඳහන් කර සිටී

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!