නවතම පුවත්

ඉන්දියාවේ කොරෝනා මරණ ඉහළට – 45ට වැඩි සියලුම දෙනාට එන්නත දීමට තීරණය කරයි.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ සහ ආසාදිතයින් වාර්තාවීම යළිත් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත .
ඒ අනුව පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් ආසාදිතයින් 72,330 ක් සමග   මරණ 457 ක් ද වාර්තාවිය

මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ ඉන්දියාවෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාව මෙය වේ.

මේ අතර ඉන්දියාවේ කොරෝනා මර්දන එන්නත් වැඩසටහනේ තුන්වැනි අදියර අද ආරම්භ කෙරිණ.

ඒ අනුව වයස 45 ට වැඩි සියලුම දෙනාට එන්නත ලබාදීමට එරට සෞඛ්‍ය අංශ පියවර යොදා ඇත

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්